LOAN CREDIT

Apr 22 2020

Gossip hot




<a title="Gossip" href="http://loan-credit.nef2.com/tag/gossip/">Gossip</a> hot-<a title="Gossip" href="http://loan-credit.nef2.com/tag/gossip/">Gossip</a> hot
Gossip Lanka Hot News, gossip lanka, gossip lanka, gossip lanka news, hotnews, gossip lanka hot news, gossip lanka, Underground News from Sri Lanka



Gossip hot

රටම ඉල්ලන අපේක්‍ෂකයා දෙන්න නායකයා, කෘත්‍යාධිකාරිය සූදානම් – කබිර් හෂිම්

රටම ඉල්ලන අපේක්‍ෂකයා දෙන්න නායකයා, කෘත්‍යාධිකාරිය සූදානම් – කබිර් හෂිම්

අගමැති රනිල්ව හමුවන්න ලෝක ඇංග්ලිකන් සභාවේ අගරදගුරු දිවයිනට එයි

ලෝක ඇංග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා ශ්‍රී ලංකාවේ තුන් දින නිල සංචාරයක් සදහා අද (29) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එංගලන්තයේ කැන්ටබරි හි වාසය කරන එතුමා සමග එතුමාගේ බිරිඳ , රදගුරු ඇන්තනි ෆෝෂෝ සහ ප්‍රධාන කාර්යය භාර නිලධාරී කැනන් ඩේවිඩ් පෝටර් යන තිදෙනා ද පැමිණ සිටියහ.

අගමැති රනිල්ව හමුවන්න ලෝක ඇංග්ලිකන් සභාවේ අගරදගුරු දිවයිනට එයි

අපේ සහාය දෙන්නේ රට වෙනුවෙන් කැපවන අපේක්‍ෂකටයි – බදියුදීන්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තම පක්‍ෂය සහයෝග ලබා දීම ගැන තීරණය කරන්නේ සියලු අපේක්‍ෂකයන් නම් කිරීමෙන් පසුව බව සමස්ථ ලංකා මහජන කොංග්‍රස නායක ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.

ජනාධිපතිවරණයට සියළු අපේක්‍ෂකයන් නාම යෝජනා දීම අවසන් කල පසු සියළු දෙනා ගැන සලකා බලා තම පක්‍ෂය විසින් නිසි තීන්දුව ගන්නා බවද ඔහු සදහන් කරයි.

අපේ සහාය දෙන්නේ රට වෙනුවෙන් කැපවන අපේක්‍ෂකටයි – බදියුදීන්

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම නිවැරදියි.. ශක්තිමත්ම අපේක්‍ෂකයා ඔහුයි – ඇමති වසන්ත සේනානායක

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමේ තීරණය නිවැරදි බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා පවසයි.

පොදුජන පෙරමුණට ඉදිරිපත් කල හැකි ශක්තිමත්ම අපේක්ෂකයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතා බවද ඔහු පැවසීය.

ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම නිවැරදියි.. ශක්තිමත්ම අපේක්‍ෂකයා ඔහුයි – ඇමති වසන්ත සේනානායක

අජිත් පෙරේරාගේ සුජීව සේනසිංහගේ බැදුම්කර ඩීල්, ඇලෝසියස් දුන් මුදල් ලිපි ගොනු මහින්දානන්ද අතට.. ආණ්ඩුවේ ප‍්‍රබලයා එවයි !

අජිත් පෙරේරාගේ සුජීව සේනසිංහගේ බැදුම්කර ඩීල්, ඇලෝසියස් දුන් මුදල් ලිපි ගොනු මහින්දානන්ද අතට.. ආණ්ඩුවේ ප‍්‍රබලයා එවයි !

සජිත් පිල මංගලගේ නිවසේ කදවුරු බදී.. සජිත්ම ඉල්ලා 2/3ක් අත්සන් තබා ඉල්ලති.. එජාප ප‍්‍රබලයෝත් ඒ අතර

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම යුතු බවට සජිත් පිලේ මැති-ඇමති පිරිස විසින් ලිපියකට අත්සන් ලබා ගනිමින් සිටී.

එම කටයුත්ත බාරගෙන සිදු කරමින් සිටින්නේ කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා විසිනි.

සජිත් පිල මංගලගේ නිවසේ කදවුරු බදී.. සජිත්ම ඉල්ලා 2/3ක් අත්සන් තබා ඉල්ලති.. එජාප ප‍්‍රබලයෝත් ඒ අතර

එස්.බී.- ඩිලාන් පොහොට්ටුවේසා මාජිකත්වය ගනී !

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වන එස්.බි. දිසානායක හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතින් ඔවුන් මෙසේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

එස්.බී.- ඩිලාන් පොහොට්ටුවේසා මාජිකත්වය ගනී !

චක්‍රලේකවලට පටහැනි දේශපාලන පත්වීම්වලින් නිවාස සංවර්ධන අධිකාරිය පුරවලා !

චක්‍රලේකවලට පටහැනි දේශපාලන පත්වීම්වලින් නිවාස සංවර්ධන අධිකාරිය පුරවලා !

ජනපති මෛත‍්‍රී අද සිට උපාධිධාරියෙක්.. උපාධි ප‍්‍රධානෝත්සවය අද නෙළුම් පොකුණේදී !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට උපාධි පිරිනැමීමට ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාට පිරිනැමීමට සූදානම් වන්නේ ‘විද්වත් ජන ප්‍රසාදින’ සම්මාන උපාධියයි.

ජනපති මෛත‍්‍රී අද සිට උපාධිධාරියෙක්.. උපාධි ප‍්‍රධානෝත්සවය අද නෙළුම් පොකුණේදී !

අගමැති රනිල්, ඇමති රවී ජනාධිපතිවරණය කල් දමන්නැයි ජනපති හමුවී බැගෑපත් වෙලා !

අගමැති රනිල්, ඇමති රවී ජනාධිපතිවරණය කල් දමන්නැයි ජනපති හමුවී බැගෑපත් වෙලා !

මා ජනාධිපති අපේක්‍ෂක කලොත් කතානායක ධුරයෙන් ඉවත් වෙනවා – කරූ ජයසූරිය

මා ජනාධිපති අපේක්‍ෂක කලොත් කතානායක ධුරයෙන් ඉවත් වෙනවා – කරූ ජයසූරිය

ජනපතිවරණයට තරගකර මා අම්මා කෙනෙකුගෙ වැදගත්කම පෙන්වාදෙනවා – අජන්තා පෙරේරා

ජනපතිවරණයට තරගකර මා අම්මා කෙනෙකුගෙ වැදගත්කම පෙන්වාදෙනවා – අජන්තා පෙරේරා

සජිත් පිල ගවු ගාණක් පසුබසී.. සජිත් නාමික ජනාධිපති කර රනිල් විධායක අගමැති කරන්න එකග වේ !

සජිත් පිල ගවු ගාණක් පසුබසී.. සජිත් නාමික ජනාධිපති කර රනිල් විධායක අගමැති කරන්න එකග වේ !

එජාප කපටි යෝජනාවට පයින් ගහයි.. මෛත‍්‍රී-මහින්ද රන් අකුරින් ලියැවෙන තීන්දුවකට එති !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා රාත්‍රියේ දී ජනාධිපති නිල නිවසේ දී පැවැත් වී තිබිණි.

මෙම සාකච්ඡා පැයක පමණ කාලයක් පැවතී ඇති අතර වත්මන් දේශපාලන තත්ත්වය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවන සන්ධානය, විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

එජාප කපටි යෝජනාවට පයින් ගහයි.. මෛත‍්‍රී-මහින්ද රන් අකුරින් ලියැවෙන තීන්දුවකට එති !

බෝරා මුස්ලිම් 21000 එන්න පෙර අධ්‍යාත්මික නායක සෙයියදිනා උණුසුම් පිළිගැනීමක් මැද ලංකාවට පැමිණෙයි !

බෝරා මුස්ලිම් 21000 එන්න පෙර අධ්‍යාත්මික නායක සෙයියදිනා උණුසුම් පිළිගැනීමක් මැද ලංකාවට පැමිණෙයි !

දේශපාලන පිටිය රත් කරමින් ජනාධිපතිවරණය පැවැත්වීමට මූලික කටයුතු මැතිවරණ කොමිසම අරඹයි !

මැතිවරණ කොමිෂන් සභාව විසින් මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල වන මූලික කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව රට පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන 14,000ක ප‍්‍රමණය ඉදිරි දින කිහිපයේදී නිරීක්ෂණය කිරීමට නියමිතය.

දේශපාලන පිටිය රත් කරමින් ජනාධිපතිවරණය පැවැත්වීමට මූලික කටයුතු මැතිවරණ කොමිසම අරඹයි !

මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් පැවැත්වූ මංගලගේ නිවසේ සාකච්ඡාව

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය දක්වන මැති ඇමතිවරුන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිවසේදි ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් සඳහා රැස්ව තිබුණා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙසට බල කෙරෙන ජන රැළියක් ලබන මස 5 වනදා කුරුණෑගලදී පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තාවන්නේ.

මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් පැවැත්වූ මංගලගේ නිවසේ සාකච්ඡාව

]]>

Gossip hot

SOURCE: http://www.lankahotnews.com/


Written by admin